ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය පසුගිය මූල්‍ය වසර හා සැසඳීමේ දී 2016මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ විශේෂ වර්ධනයක් (විගණනය නොකළ මූල්‍ය වාර්තා ආශ්රයෙනි) වාර්තා කර ඇති බව ගුවන් සමාගම දැනුම් දෙයි.
කෙසේ වෙතත් ගුවන් සමාගම තවමත් නොවිසඳූ බාධක මධ්‍යයේ තම මෙහෙයුම් කටයුතු ඉදිරියට සිදුකරනු ලබන බවද ඔවුන් කියයි.