ලංකා බැංකුවේ මහා කළමනාකාර ඩී.එම්. ගුණසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
බලය අයුතු ලෙස යොදා ගැනීම හා 2011 වසරේදී සීෂෙල්ස් හි ලංකා බැංකු ශාඛාවක් විවෘත කිරීම ආදී කරුණු රැසක් ඉවහල් කරගෙන මෙම වැඩ තහනම සිදුකර ඇති බව මුදල් අමාත්‍යවරයා පවසා තිබේ.