රටෙහි දළ නිල සංචිත ප්රමාණය 2017 වස රඅවසානයේදී වාර්තා වූ ඇ.ඩො.බිලියන 8.0 සිට 2018 ජනවාරි මාසය අවසන් වනවිට ආනයනික මාස 4.3කට ප්රමාණවත් වන පරිදි ඇ.ඩො.බිලියන 7.7ක් දක්වා පහළ ගොස් තිබේ.
එම මාසය තුළදී ආසියානු නිෂ්කාශන සංගමය වෙත ගෙවීමට නියමිත වාරික ගෙවීම් මේ සඳහා මූලිකවම හේතු වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.