saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 12423 hours ago

LATEST

චන්දිමාල් වැරදිකරු වෙයි

calendar_today 2018 ජුනි 17 - 16:30 remove_red_eye - 3395  

කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් වැරදිකරු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි

නයිජීරියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ‍ගෝල 2-0ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් ක්‍රොඒෂියාවද සිය ලෝක කුසලාන ගමන් මග ජයග්‍රහණයක් ආරම්භ කළේය.

Read More

ප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.

Read More

ඩෙන්මාර්ක් කණ්ඩායම හා පේරු කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඩෙන්මාර්ක් කණ්ඩායම සමත්විය.

Read More

ආජන්ටිනා කණ්ඩායම හා කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම අතර තරගය ගෝල 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.