කොටුව පාවෙන වෙළෙඳ සැල්හි ආහාර ප්‍රදර්ශනයක්
- 24 08 2017
- 14:15
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් 24, 25 සහ 26 යන දිනවල පිටකොටුව පාවෙන වෙළෙඳ සැල් සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්වේ.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, පිටකොටුව වෙළෙඳ සංගමය ඒකාබද්ධව මෙය සංවිධානය කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
