හිටපු කථානායක කරු ජයසූරිය මහතා වෙත"ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මන්දිරයේ දී අද (03දා) සිදුකර තිබේ.
ජාතිය වෙනුවෙන් කරන ලද සේවය අගයමින් සිය ජීවිත කාලය තුළ දී එක්වරක් පමණක් ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පිරිනමනු ලබයි.
2023 වසර වෙනුවෙන් මෙම සම්මානය කරු ජයසූරිය මහතාට පිරීනැමීම සඳහා කැබිනට් ඇනුමැතිය හිමිව තිබේ.