‘ද ගේම්’ චිත්‍රපටිය නැරඹීමට එහි ප්‍රධාන චරිතයට රඟපාන ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගරයේ සිට අද පැමිණියේය. ඒ අනුව සි
‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී ඔහු එම චිත්‍රපටිය නැරඹිය.
‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්යක්ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රාමනායක මහතාට එම අවස්ථාව ලැබි තිබේ.
