ෆයිසර් එන්නතට අනුමැතිය
- 7 05 2021
- 19:54
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇමෙරිකාවේ ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබී තිබේ.
ඒ අනුව එම එන්නතෙන් මාත්‍රා මිලියන 5ක් ලබාගැනීමට කටයුතු කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
