කුලියාපිටිය පන්නල කහටගහවත්ත ප්රදේශයේ ළිඳක් ඉසිමට ගිය දෙදෙනෙකු විෂ වායුවක් ආඝ්රාණය විමෙන් ජිවිතක්ෂයට පත් වි තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි අයෙකි.
29 හැවිරිදි පුද්ගලයා ළිඳ ඉසිම සඳහා ඊට බැස ඇති අතර එම අවස්ථාවේ ඇති වු ක්ලාන්ත ගතියක් නිසා ඔහු පය ලිස්සා ළිඳ තුළට ඇඳ වැටි තිබේ.
පසුව ඒ පිළිබදව ඔහුගේ පුත්රයා එම ආසන්නයේ සිටි අසල්වැසි අනෙක් පුද්ගලයාට දැනුම් දි ඇති අතර බන් අනතුරුවයි ඔහු ළිඳට බැස ඇත්තේ.