ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරිමට උපයෝගි කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසික් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙම සැකකරු රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බව ඔහු සඳහන් කළේය.