හොරු අල්ලන ඇමතිකම අනුරට දෙන්නයි තිස්ස කුට්ටි ජනපතිට කියයි
හොරුන් අල්ලන බවට අනුර කුමාර දිසානායක මහතා දිගින් දිගටමය පවසමින් යන බවත් ඒ අනුව පූර්ණ බලතල සහිතව හොරු ඇල්ලීමේ ඇමතිකම අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන ලෙස තමන් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ අනුර කුමාරට ඒ සඳහා නීති රෙගුලාසි මදිනම් එවා සකස් කරන ලෙසත් ඔහු පැවැසීය.
" හොරු අල්ලන ඇමතිකම අරගෙන එක හොරෙක් අල්ලලා පාර්ලිමේන්තුවට ගෙන්න. නැතිව හැම කෙනාම එක බල්ක් එකකට දාන්න එපා. "
popular news
-
Deepal Nirosh Wednesday, 22 March 2023 04:16 PM
තමුසෙට පිස්සු ද? මම කිව්වෙ නැහැ හොරු අල්ලනව කියල. මොකද එහෙම අල්ලන්න හොරකම් කරපු කෙනෙක් මෙතන නැහැ. ඉතින් මොකට ද මට හොරු අල්ලන ඇමතිකමක්. තමුසෙම තියා ගන්නවා.
Reply : 1 0
Kumar Thursday, 23 March 2023 01:32 AM
anura kumarage wahanayat neyda aragala samaye helmet karayek horenma athul vuney.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

