හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 45ක්, අයිස් ග්‍රෑම් 56 මිලි ග්‍රෑම් 800ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්න බවට සැකකරන මුදල් රුපියල් 625000ක්, ජංගම දුරකතන පහක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 30ක් හා සැකකාරිය අවුරුදු 28ක් වන අඹුසැමිය යුවළකි. මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඳසබතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනයේදී අණාවරණය වි තිබේ.