කටාන, තිඹිරිගස්කටුව ප්ර දේශයේදී පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ මහනුවර උප ඒක්කයේ නිලධාරීන් කණ්ඩායමක්
ලැබුණ තොරතුරක් මහත නිවසක් වැටලීමක් සිදුකර තිබේ. මෙම වැටලීමේදි හෙරොයින් කිලෝ 21 ග්රෑම් 768ක්,
මුදලින් රුපියල් 2 050 000ක් හා මෝටර් රථයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුද 29ක් වන තිඹිරිගස්කටුව පදිංචිකරුවෙක් වෙයි. පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ මහනුවර උප ඒ්කකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.