හෙට (22) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ. නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්රයේ් සිදුවු බිඳ වැටීිමත් සමග මෙම පැය තුනක විදුලිි කප්පාදුව ක්රියාත්මක වෙයිි. දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.