නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව කළ විමර්ශනවලට වරදකර විම හේතුවෙන් හිටපු ප්රධාන මහේස්ත්රාත් සහ මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.