පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අදාළ නඩුව පවරා ඇත.
මේ සම්බන්ධයෙන් වික්රමසිංහ මහතා සිරගතව සිටි අතර, පසුව ඇප මත මුදා හරිනි ලැබිණ.