ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායකයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක්ද වෙන මුත්තු සිවලිංගම් මහතා අභාවප්රාත්ත වී තිබේ.
මිය යන විට ඒ් මහතා 79 වැනි වියේ පසුවිය. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජය කරමින් ඒ් මහතා 1994 සිට 2015 දක්වා පාර්ලිමේන්තුවට පැමිණියේය.
ප්‍රාථමික කර්මානත් නියෝජ්‍ය අමාත්‍ය, කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය, වතු නිවාස යටිතලපහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස ඔහු කටයුතු කර තිබේ.