හික්කඩුව තිරාණගම මීට් ටිකකට කලින් නාදුනන තුවක්කුකරුවන් තැබූ වෙඩි පහාරයකින් දෙදෙනෙක් මරුමුවට පත්වි ඇතැයි හික්කඩුව පොලීසිය කියයි.
මිය ගිය දෙදෙනාම හික්කඩුව කලූපේ පදිංචි අය බවද පොලීසිය කියයි. සිද්ධිය පිළිබදව තවම වැඩි විස්තර අනාවරණය කර නොගත් බවද පොලීසිය කියයි. හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.