සයිබර් අපරාධකරුවන් ලබාගෙන ඇති ඇ.ඩො මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භකර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. වල්වතු මහා විහාර පරිශ්‍රයේ අද (24) පැවති වැඩ සටහනකින් අනතුරුව අගමැතිතුමිය මේ බව පවසා ඇත.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරිය පවසන ලද්දේ මේ සඳහා ජාත්‍යන්තර සහාය ලබී ඇති බවයි. (IJ)