හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය වන රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (08දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම සැකකාරිය වර්තමානයේ අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කරයි.