විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා සංචාරක හා ඉඩම් අමාතය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. සිය ටිවිටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ නව අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වෙන බවයි.