පහ වසර ශිෂ්‍යත්වය වෙනුවෙන් උපකාරක පංති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය තම පෞද්ගලික ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් පොලීසිය භාවිත කිරීම ගැන විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
ඒම උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් ගෙවා පොලීසිය ලබා ගෙන තිබු බවද ඔහු පැවැසීය. යම් යම් විශෙු්ෂ අවස්ථා වලදී මුදල් ගෙවා පොලීස් ආරක්ෂාව ලබා ගත හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීීය.