හම්බන්තොට මහරෝහල තුල ස්ථාපිත කරනලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි පළමු රෝගියා සුවවී අද (07)දින රෝහලින් පිටව යන ලදී .
මේ හිදී දින 10 ක් පමණ කාලයක් තුලදී සුවවූ ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් මේ සේ රෝහලින් නික්ම ගියබවයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුරංග මහතා කියාසිටියේය.