වව්නියාව බෝගස්වැව ප්රදේශයේදී රාජකාරී නිරතව සිට යුද හමුදා සෙබලෙකුගේ රාජකාරී ගිනි අවිය පැහැරගෙන ගොස් ඇතැයි යුද හමුදාව ප්රකාශ කරයි.
ඔහුගේ ගෙල කපා මෙසේ ගිනි අවිය පැහැරගෙන ගොස් ඇති අතර හමුදා සෙබළා බරපතල තුවාල ලබා අනුරාධපුර හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හමුදාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.