හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(11) පැය අටක පමණ කාලයක් ප්රශ්න කිරිමකට ලක් කර තිබේ.
උදෑසන 9.00සිට සවස 5.00 පමණ දක්වා මෙලෙස ප්රශ්න කිරිමකට ලක්කර ඔහු පිටව ගොස් ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩිදුර විභාග කටයුතු වෙනුවෙන් ලබන බදාදා(13) යළි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවිමක් කර ඇති බවට ආරංචි මාර්ග පවසයි.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමක් සම්බන්ධයෙන් මිට පෙර ඔහුගෙන් මෙලෙස ප්රශ්න කිරිමකට ලක් කර ඇත.