වෙසක් උත්සවය වෙනුවෙන් ඊයේ(12දා) පැවැත්වූ දන්සල්වලින් සියයට අනූනවයක ප්‍රමාණයක් සෞඛ්‍ය ආරක්ෂිතව පැවති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහිදී සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොයෑම නිසා දන්සල් අටක් අත්හිටුවීමට කටයුතු කළ බවත්, දන්සල් 17ක පැවැති වැරදි නිවැරදි කර පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇත.