අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති දීමනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ සේවාවන්ට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ලබාදීමට නම් ඔවුන් සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇගිලි සලකුණු සටහන් කිරීම අනිවාර්යය බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර සටහනක් නිකුත් කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක රාජකාරී වල නිරත වනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මෙසේ ඇඟිලි සලකුණ යෙදීම අනිවාර්ය කර තිබේ.