සෞඛ්‍ය ආයතන සඳහා නව ගිලන් රථ 60ක්
ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නව ගිලන් රථ 60 ක් සෞඛ්‍ය ආයතන වෙත ලබාදීම අද (26දා) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මෙරට සෞඛ්‍ය පද්ධතියේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ අරමුණින් ලබාදුන් මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් මිලියන 24.4 ක් වන අතර, ඒ අනුව මුළු ගිලන් රථවල වටිනාකම රුපියල් මිලියන 1464 කි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල 11 ක් සදහා සංකේතාත්මකව ගිලන් රථ ලබාදීම සිදු විය.


popular news
-
Kumar Wednesday, 26 October 2022 03:57 PM
gilanrathayen arogya shalawata gengiyata athiwadak thibenawada beheth nithiwa. beheth thibenawanam threewheel ekakinwath ragena yanna bariya. ratha genvimen deshapaluwekuta waasiyak thibenewa athi.
Reply : 0 0
chathuranga Thursday, 27 October 2022 12:43 AM
ප්‍රාදේශීය සව්ක්යසේවා අධ්යක්ෂ කාර්යාල සදහා ගිලන් රථ මොකටද ඒවාත් රෝහල් වලට දුන්නොත් වඩාත් හොදයි නැත්නම් ඒවා එම කාර්යාලවල නිළධාරින් ගමන් යාමට ගන්න පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
