නව දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බවත් සොරකම් කර ඇති වත්කම් නැවත රටට ගෙන ඒමට අවශ්‍ය ප්‍රතිපාදන එයට එක්කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවැසීය.
"අපි දූෂණය මැඩ ලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධාය සමග එක්ව සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්රයත්නයන් මේ පනතට එක් කරනවා. එය ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ කොන්දේසියක්"