සොබාදනවි පළමු අදියර ජනපති අතින් විවෘත කෙරේ
- 28 08 2024
- 11:07
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
කෙරවල පිටිය ‘ස්බාදනවි’ බලාගාරයේ පළමු අදියට අද(28දා) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කරනු ලැබිණි.
මෙම බලාගාරය මෙරට පළමු එල්.එන්.ජී. බලාගාරය වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
