ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව පිලිපීනයට අද(09දා) ඇතුළු වීමට නියමිත බැවින් මිලියනයකට ආසන්න පිරිසක් නිවාස වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
එම සුළි කුණාටුව පැයට කිලෝමීටර 185 සහ පැයට කිලෝමීටර 230 ත් අතර වේගයකින් ගොඩබිම කරා පැමිණෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.