සාමාන්‍ය පරිදි ඖෂධ ලැබීම සිදුවන්නේ අගෝස්තු මාසයේ සිට බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන්කරයි.
එම නිසා ඉදිරි මාස දෙක ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළයුතු බවද එම කාල සීමාව තුලදී අත්‍යාවශ්‍ය ඖෂධ දානපතියන් මාර්ගයෙන් ලබා ගැනීමට කටයුතු කරන බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
රටේ පවත්නා ඖෂධ හිඟය නිසා නිවෙස්වල ඇති කරන සුරතල් සතුන් මඟින් සිදුවන හානි අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.