ප්රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4දා) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්රාප්ත විය.
කලා ක්ෂේත්රයේ 50 වසරක් පමණ විශිෂ්ඨ සේවාවක් සිදු කළ සුමින්ද සිරිසේන මහතා මියයනවිට 75 වෙනි වියෙහි පසුවූ අතර දෙදරු පියෙකි.
දේහය ගම්පහ , ශ්රී බෝධි පාර අංක 29/3 දරණ නිවසට රැගෙන ඒමට නියමිත අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවත් පුත්රයෙකු පැවසීය.