සියලු දන්සල් ලියාපදිංචි කළ යුතුයි
වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් පැවැත්වීමේදී අදාළ සංවිධායකවරුන්විසින්තම බල ප්‍රදේශයේ පිහිටි සෞඛ් යවෛද්ය නිලධාරී කාර්යාලවල ලියාපදිංචිය ලබාගතයුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍යවෛද්‍ය නිලධාරී කාර්යාලවල සිටින මහජන සෞඛ් යපරීක්ෂකවරුන් විසින් අදාළ කටයුතු සිදුකරන බවත්, ලියාපදිංචිය ලබාගැනීමට කටයුතු කරන පිරිස්වලට දන්සලක් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීමට කටයුතු කරන බවත් එම සංගමයේ ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.අයි. බෝපිටියගේ මහතා පවසා සිටියේය.
සෞඛ්‍ය ආරක්ෂිතව දන්සල් පවත්වාගෙන යනවාදයන්න දන්සල්පැවැත්වෙන දිනවල මහජනසෞඛ්යපරීක්ෂකවරුන් විසින්පරීක්ෂා කිරීමටකටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.
ආහාරපාන සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කිරීමට අමතරව අමුද්‍රව්‍ය ගබඩා කිරීම හා දන්සල් පවත්වාගෙන යන ස්ථානත් සෞඛ් යආක්ෂිතවිය යුතු බවත්, ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්අවශ්ය උපදෙස් ලබාදීමට කටයුතු කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
popular news
-
Kumar Wednesday, 03 May 2023 03:23 PM
lankawey dansal denney wasarakata ekagmananey. apey Califoniyawe api sitina nagarayata yaabada nagaraye saamadama thunwelama kannadena dansal dekaka thibenawa. Onama kenuta ahara labaaganna puluwan. mayma isthana pawathtwagena yanney sumaadamkala mudali. mayma isthangana hodin danna nisa apith wasarakata kihipawathawak sumadam mudal yawanawa. amatharawa api yana viharasthana dekekath mudal yawanawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

