සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. මේ අනුව සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100කින් පමණ ඉහළ යනු ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.
සිමෙන්ති කොට්ටයක තොග මිල වැඩි කර ඇතත්, සිල්ලර මිල සංශෝධනය කර නොමැති බවත් නිෂ්පාදන පිරිවැය වැඩිවීම සිමෙන්ති මිල ඉහළ යාමට හේතු වී ඇති බව වාර්තා වේ.