2024 වසරේදී උරුමය වැඩසටහන යටතේ බවට පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් අනුව අවුරුදු 43ක සැකකරුවෙක් හා අවුරුදු 55ක සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
