වර්ජනය කළ පමණින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් නොකරන බවත් දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයට ඒක්ව ඇත්තේ සුළු වෘත්තීය සමිති ප්‍රමාණයක් බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.
"මේකට ගොඩක් වෘත්තීය සමිති ඒක් වෙන්නේ නෑ. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කරනවා කියන ඒක ලොකු කර්තව්‍යයක්. ඒක ඒක වෘත්තීය සමිති කියන විදිහට දුම්රිය සාමාන්‍යාධිකාරි ඉවත් කරන්න බෑ. ගැටලු තියෙනවානම් සාකච්ඡා කරන්න පුළුවන්. ස්ට්‍රයික් කළා කියලා ඉවත් කරන්නේ නෑ. අනිත් ඉල්ලීම් ලබා දී තිබෙනවා. අපිට කාර්යාල දුම්රිය විශාල ප්‍රමාණයක් ධාවනය කරවන්න පුළුවන් වුණා. අපිට ඒ්වා ගම්බිම්වලට අරන් යන්න "