සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය චීනයෙන් ආධාර ලෙස ඉල්ලයි
වර්තමානයේ ශ්‍රී ලංකාවට අත්‍යාවශය සහල් වැනි භාණ්ඩ සපයා ගැනීම සඳහා චීන සහනාධාර පහසුකම් උපයෝගී කර ගැනීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මීට අදාළ සාකච්ඡා තවත් නොබෝ දිනකින් ආරම්භ කරන බව රජය පවසයි.
චීන ආධාර පහසුකම් යටතේ ලබාගත යුතු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මොනවාද යන්න ගැන චීන රජය සමග සාකච්ඡා කිරීමට ජනවාරි 18 දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබේ.
වෙළඳ අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුතු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හඳුනාගෙන එම භාණ්ඩ හා සේවා ආධාර ලෙස චීන රජයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරයි.
popular news
-
Demuni Uduwara Friday, 21 January 2022 11:20 PM
Then- our General Sir John Kotalawala threatened China at Bandung . Today- our Lieutenant colonel G N Rajapaksa is begging for aid !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

