ලංකා ධිවර සංස්ථාව නිරන්තරයෙන් පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදිමේ අරමුණින් නවින වෙළදසැල් ජාලාවක් දිවයිනපුරා ආරම්භකරමින් සිටින අතර එහි තවත් පියවරක් ඉදිරියට යමින් මීරිගම සහ පෑලියගොඩ දි වෙළදසැල් දෙකක් විවෘත කිරිම ධිවර අමාත්‍ය ඩග්ලස්දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) සිදු කෙරිණි.
ඉදිරියේදි මත්ස්‍ය ජංගම අලෙවිසැල් අරම්භකරමින් සංස්ථාවේ සේවාව තවතවත් පාරිභෝගිකයාට සමිපකරලිමට පියවරගන්නා බවද මෙම අවස්ථාවට එක්වෙමින් ධිවරඅමාත්ය ඩග්ලස්දේවානන්දා මහතා පැවසීය.

