සංවර්ධන නිලධාරින් හා රැකියාලාභි උපාධිධාරින් 8වනදා අසනිප නිවාඩු
සංවර්ධන නිලධාරි සේවා සංගමය සහ රැකියාලාභි උපාධිධාරින්ගේ සංගමය එළඹෙන 8වනදා අසනිප නිවාඩු වාර්තා කිරිමේ එක්දින වැඩවර්ජනයක නිරතවිමට තිරණය කර තිබේ.
සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සුරියආරච්චි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වෘත්ති ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම තිරණය ගත් බවයි.
-
Kumar Friday, 05 November 2021 01:06 AM
oya wadate thamyi anduway rakiya soyanne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
