ඒකාබද්ධ විපක්ෂය ස්වාධීනව වුවත් ඒකාබද්ධ විපක්ධයට කථානායක ධුරය ලැබේයැයි විශ්වාසයක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (15දා) මීගමුවේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ මේ බව පැවැසීය.
“මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ස්වාධීන වුණත් එතකොට කියයි නෑ නෑ ඔයාලා පාර්ලිමේන්තුවට ආවේ අර පක්ෂයෙන් ඒක හින්දා බෑ කියලා. අපේ ලොකු බලාපොරොත්තුවක් නෑ. ස්වාධීන වුණත් කථානායකවරයා මේක දෙයි කියලා.”