සිල්මැණියෝ අපවත් කෙරෙති - ගිහකළ සැමියාත් වස බොයි
සිල්මෑණියකට ගිහි කළ සැමියා පිහියකින් ඇණ අපවත් කර ඇතැයි පොලීසිය පවසයි. පසුව ඔහුද වස පානය කර දිවිනසාගෙන තිබේ. මුන්දලම කුඹුක්කඩවල කුමාර මාතා ආරාමයේදී මෙම සිදුවීම සිදුව තිබේ. අවුරුදු 58ක් වූ සිල්මැණියන් වහන්සේ නමක් මෙසේ අපවත්වී ඇති අතර ගිහිකළ සැමියා අවුරුදු 62ක් වන පුද්ගලයෙකි.

-
samson Saturday, 02 March 2019 08:46 AM
මිනිස්සු තම විවාහක පුරුෂයා හෝ කාන්තාව ඇත හැර වෙන පිරිමියෙක් හෝ ගැහැනියක් සමග යාමත් මහන වීමට යාමත් අතර වෙනසක් නැහැ. මෙම අවස්ථා දෙකේදීම මෙවන් ප්රතිපලයක් වෙන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
