2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය මේ වන විට විවෘතව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසියි.
එහි අවසන් දිනය අගෝස්තු 14 බව වැඩිදුරටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී සිටියි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු www.ugc.lk වෙත පිවිසීමෙන් ලබා ගැනීමට හැකි බවද දැනුම්දෙයි. ( I J)