www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ විරෝධයට එක්වූ සිසුන් පළවා හැරීමට පොලීසිය තවදුරටත් ජල ප්රහාර එල්ල කළේය.
ඒ අනුව සිසුන් පසුපස හඹා යන ජල ප්රහාරක රථ දෙකක් කොළඹ වොඩ් පෙදෙසේ සිට පුස්තකාලය දක්වා සිසුන් වෙත හඹා ගෙස් ජල ප්රහාර එල්ල කළේය.
මෙයින් තුවාල ලැබූ සරසවි සිසුන් දෙදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd