හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා ගමන් ගනිමින් සිටි බව කියන වාහනයකට දැඩි ජනතා විරෝධයක් පළකරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතී.
මෙහිදී ජනතාව දැඩි පරුෂ වචනයෙන් ඔහුට බැන වදින අතර වාහනය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.