හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද පැයකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ඒ කොරෝනා වසංගතය පිළිබඳ ජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන අයුරින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කිරීම සම්බන්ධයෙන්.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ද, කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පැය 03 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනිමද සිදු විය.