www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
සයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමේදී වර්ෂයකට රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.
මෙසේ මුදල් අය කර ගන්නා බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සයිටම් ආයතනයේ පාඨමාලාවට රුපියල් ලක්ෂ 60ක් 70ක් වශයෙන් මුදල් අයකර ගෙන තිබෙන බවද මාලඹේ සයිටම් ශිෂ්‍යයෝ පවස සිටිති.
ඉන්දික හේවාවිතාරණ, ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd