සමාව ඉල්ලන්නේ නෑ
තමන් සමාව නොඉල්ලන බව බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ රන්ජන් රාමානයක මහතා කොමිෂන් සභාව වෙත රැගෙන ආවේය.
මෙහිදී මාධ්‍ය ප්‍රශ්න යොමකළත් තමන්ට කථා කිරිමට තහනම් බව ඔහු පැවැසීය. කෙසේ වෙතත් මාධ්‍ය යොමුකළ ප්‍රශ්න වලට අතින් හා හිසින් සංඥා භාෂාවෙන් ඔහු පිළිතුරු දුන්නේය.
" ජයවේවා! හොඳින් ඉන්නවා. කථා කරන්න තහනම්. භාෂනයේ නිදහස. ගිහින් එන්නම්. සමාව ඉල්ලන්නේ නෑ" යැයි ඔහු පැවැසීය.
popular news
-
අසරණයෝ Tuesday, 01 March 2022 12:30 AM
වැරදි කරුවන් නිදොස් කොට නිදහස් කිරීමෙන් ලක්වැසියන් සියයට අනූනවයක් දෙනාගේ අදහස ප්‍රශිද්ධියේ ප්‍රකාශ කර ජනතාව වෙනුවෙන් හිරබත් කන මෙතුමා ලොකු අසරණයෙක් කියන්න පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

