කොරෝනා වෛරස් ඒ බලපෑම නිසා කල් දමන ලද 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යම පළාතෙන් අපේක්ෂකයෝ 85799ක් පෙනී සිටිති.
මහනුවර දිස්ත්‍රික්කයෙන් 4308ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් 16900ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25098ක් පෙනී සිටිති.
මෙවර විභාගයට මධ්‍යම පළාතෙන් සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයෙක් 32292ක් දෙමළ මාධ්‍ය අපේක්ෂකයෝ 9358ක් ඉංග්‍රීසි මාධ්‍ය අපේක්ෂකයෝ 1984ක් විභාගයට පෙනී සිටි.
මධ්‍යම පළාත පුරා විභාග මධ්‍යස්ථාන 617 පිහිටුවා ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ 316ක් මාතලේ දිස්ත්‍රික්කයේ 122ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 179ක් ලෙසිනි.
පළාත පුරා විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 66ක් ද ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 04 ක් ආසාදිත සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 03ක් ස්ථාපිත කර ඇත.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්