සමාජය තුළ වැඩි ඉඩක් ඇත්තේ අසත්ය්යට හා ගරු රඟපෑම්වලට බවට අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. සිය ෆේස්බුග් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු මේ බව පවසයි.
'ඔබ කෙළින් කතාකරන, සෘජු තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙකු නම් ඔබට සිදුවනුයේ සමාජය තුළ තනිව ජීවත්වීමටය. එසේත් නොමැති නම් බොහෝ පිරිසකගේ නොමනා බළපෑම් වලට යටත්වීමටය. මන්ද මේ සමාජය තුළ සත්‍යයට සාපේක්ෂව වැඩි ඉඩක් ලැබී ඇත්තේ බොරුවට සහ ගරු රඟපෑම් වලට වන නිසාය..'